%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%9D%E0%B7%83+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Friday, 22 November 2019 - 7:58
ඉන්දියා - බංග්ලාදේශ රෝස පන්දු ටෙස්ට් තරඟය අද
97

Views
ඉන්දියාව සහ බංග්ලාදේශය රෝස පන්දුව යොදා ගන්නා දිවා රාත්‍රී ටෙස්ට් තරඟවලට අද පිවිසෙනවා.

ඒ, අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියට අදාළව කොල්කටාවේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන්.

ඉන්දෝර් හි පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 130ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE