%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Sunday, 01 December 2019 - 13:09
පාකිස්ථාන - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි
1

Shares
129

Views
සංචාරක පාකිස්ථාන පිල සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඞ් හි පැවැත්වෙන දෙවන දිවා - රාත්‍රි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඕස්ට්‍රේලියාව සිය මුල් ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 589 ක් රැස් කළ අතර, පාකිස්ථාන පිල මුල් ඉනිම සඳහා මීට සුළු වේලාවකට පෙර කඩුලු 8 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියා.

පාකිස්ථාන පිලේ මුල් කඩුලු හය ලකුණු 89 කට බිඳ වැටුණු අතර, පසුපෙළ ක්‍රීඩක යසීර් ෂා ශතකයක් රැස් කරගැනීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE