%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
Sunday, 01 December 2019 - 18:56
ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව හෙට තරඟ බිමට
62

Views
නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද ආරම්භ වූ 13 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තරඟ ඉසව් හෙට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවේ හිමාශ එශාන්, විනෝජ් සුරංජය ද සිල්වා, ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි, ඩබ්ලිව්.ටී. අමාශා ද සිල්වා පිරිමි සහ කාන්තා මීටර් 100 ඉසව් නියෝජනය කරමින් හෙට තරඟ වැදීමට නියමිතයි.

එමෙන්ම, හෙට පැවැත්වෙන මීටර 400 ඉසව්වේ කාන්තා සහ පිරිමි ඉසව් සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගි වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE