%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Monday, 02 December 2019 - 7:28
එංගලන්තය ඉදිරියෙන්
1

Shares
154

Views
නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ හතරවන දිනයේ පන්දුවට පහදෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 400 ක් රැස් කරගෙන සිටිනවා.

හැමිල්ටන් හි පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලූදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 375 ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා එංගලන්තය මේ වනවිට ලකුණු 25 ක් ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගනු ලැබුවේ නවසීලන්තයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE