ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි

Wednesday, 11 December 2019 - 9:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා

වසර 10 කට පසු පාකිස්ථානයට ටෙස්ට් ක්‍රිකට් වසන්තය උදාකරමින් ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි හිදී අද ආරම්භ වනවා.

1982 වසරේදී දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර සහ ජාවේඞ් මියන්ඩෑඞ් අද තරගාවලියේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වීමට නියමිතයි.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව අද තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම පහතින්.

\"\"