ලක්මව රනින් සැරසූ සාග් ක්‍රීඩකයින් දිවයිනට.

Thursday, 12 December 2019 - 7:59

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. 

රන් පදක්කම් 40ක් සමඟ සමස්ත පදක්කම් 251 ක් හිමිකරගත් ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී තුන්වන ස්ථානයට පත්වුණා.