ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරඟය 4 වන දිනය අද

Saturday, 14 December 2019 - 7:22

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනටත් ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 282ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා නොදැවී 87යි.