%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
Saturday, 14 December 2019 - 20:18
ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරඟයට අදත් බාධා
106

Views
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය වන අද එක් පන්දුවාරයක් හෝ ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව, පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් කඩුලූ 6ක් දැවී ලකුණු 282 ක් ලබා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE