%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Tuesday, 14 January 2020 - 7:34
ඉන්දීය - ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අද
1

Shares
207

Views
සංචාරක  ඕස්ට්‍රේලියානු පිළ සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය මුම්බායි හිදී අද (14) පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක අතර ඉන්දියාවේ පවත්වා ඇති තරඟ 29ක්.

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇති අතර, 27ක ජය හිමි වූයේ ඉන්දියාවටයි.

එමෙන්ම, පසුගිය වසරේ පැවති තරඟ 9කින් 5ක්ම ජයග්‍රහණය කළේ ඉන්දියාවයි.

කෙසේ නමුත්, ඉන්දියාවේ පැවති අවසන් තරඟාවලියෙන් ඕස්ට්‍රේලියාව තුනට දෙකක ජයග්‍රහණයක් වාර්තා කළා.
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE