%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 January 2020 - 16:21
සිම්බාබ්වේ ටෙස්ට් ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
5

Shares
613

Views
සිම්බාබ්වේ දී පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශ කළා.

එම සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත්කර තිබීම විශේෂත්වයක්.

එම සංචිතය වන්නේ

දිමුත් කරුණාරත්න - නායක
ඔෂද ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ලහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
දිල්රුවන් පෙරේරා
ලසිත් ඇඹුල්දෙණිය
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ලක්ෂාන් සඳකැන්
සුරංග ලක්මාල්

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 19 වනදා සිම්බාබ්වේ හරාරේ නුවරදී ආරම්භවන අතර දෙවන ටෙස්ට් තරඟය 27වනදා හරාරේ නුවරදීම ආරම්භ වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE