එංගලන්තය 224/4යි

Friday, 17 January 2020 - 8:15

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+224%2F4%E0%B6%BA%E0%B7%92
පෝට් එලිසබෙත් හි පැවැත්වෙන එංගලන්ත - දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

පළමු දිනය ඊයේ නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියා.