%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 22 January 2020 - 19:25
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මැතිව්ස්ගෙන් ද්විත්ව ශතකයක්
5

Shares
652

Views
ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය මීට සුළු මොහොතකට පෙර වාර්තා කිරීමට සමත්වූනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හිදී පැවත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 515ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පළමු ඉනිමේදී සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායවේ දෙවන ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE