%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Friday, 24 January 2020 - 13:23
බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පළමු තරගය අද
95

Views
තරග 3 කින් සමන්විත පාකිස්ථාන - බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ලාහෝරයේදී ආරම්භ වනවා.

මෙම තරගයේදී පාකිස්ථානය වෙනුවෙන් ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් අනතුරුව බංග්ලාදේශය මෙම තරගාවලිය සඳහා එකඟත්වය පළ කර තිබුණා.

ඔවුන් පාකිස්ථානයට එරෙහිව මෙම තරගාවලියට මුහුණදෙන්නේ නව පන්දු යැවීමේ පුහුණුකරු වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඔටිස් ගිබ්සන් යටතේයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE