%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+06+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 24 January 2020 - 18:43
පළමු විස්සයි විස්ස ඉන්දියාව කඩුලු 06 කින් ජයගනී
1

Shares
200

Views
නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ්හි පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 06 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (24) සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා.

කෙසේ වෙතත්, පන්දුවාර 19 කදී කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ඉන්දියාව සමත් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE