ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිළ අද ජපානයට මුහුණ දෙයි

Saturday, 25 January 2020 - 13:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තවත් තරඟයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා.

එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ තරඟ වදින්නේ ජපානය සමඟයි. ඒ කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ නවසීලන්තය වෙතින් ශ්‍රී ලංකා යොවුන් පිළ පරාජයට පත්වුණා.

ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින්නේ සහභාගි වූ තරඟ 3ම ජයග්‍රහණය කළ ඉන්දියාවයි.