%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 27 January 2020 - 12:30
අද ඇරඹෙන දෙවන ටෙස්ට් තරඟයේ කණ්ඩායම් දෙකේ වෙනස්කම් කිහිපයක්
6

Shares
806

Views
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හරාරේ නුවරදී අද (27) ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන දිල්රුවන් පෙරේරා හෝ ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ වෙනසක් ද සිදුකිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE