%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+214%2F4%E0%B6%BA%E0%B7%92
Monday, 27 January 2020 - 19:41
සිම්බාබ්වේ 214/4යි
92

Views
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර දෙවන ටෙස්ට් තරගය හරාරේ නුවර දී අද ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිළ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් තේ පානය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 4ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 214ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE