%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 13 February 2020 - 7:49
එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විස්සයි විස්ස ජයක්
1

Shares
181

Views
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය එක් ලකුණකින් ජයගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 177 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 176 ක් පමණයි.

දෙරට අතර තවත් විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE