%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%9E%E0%B7%8A+%E0%B7%84%E0%B7%86%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%92
Thursday, 13 February 2020 - 12:58
ක්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගනි
1

Shares
153

Views
පාකිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි මොහොමඩ් හෆීස්ට පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබුවේ.

කෙසේ වෙතත් ලාහෝර් හි පිහිටි ලූමිස් විශ්වවිද්‍යාලයේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරු වී තිබෙනවා.

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට පස්වතාවක් මොහු චෝදනාවට ලක්වූණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE