%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 13 February 2020 - 20:03
කොදෙව්වන්ට එරෙහි සංචිතය නම් කරයි
3

Shares
359

Views
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කර තිබෙනවා.

එක්දින නායකත්වය දිමුත් කරුණාරත්නටත්, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටත් හිමිව තිබෙන අතර මාස 07කට පසු තිසර පෙරේරා මුලික සංචිතයට ඇතුලත්.

මේ අතර ලබන 17 වනදා පී. සරා  ඕවල් ක්‍රිඩාංගනයේදී කොදෙව් කණ්ඩායම සමග පැවත්වෙන පුහුණු එක්දින තරගයේදීයි. ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව ඇති අතර, 20 වනදා කටුනායකදි පැවත්වෙන දෙවන පුහුණු තරගයේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE