%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 14 February 2020 - 13:54
ඉන්දියාව සහ නවසීලන්ත 11 දෙනාගේ කණ්ඩායම් අතර තුන් දින පුහුණු තරඟයක්
76

Views
ඉන්දියාව සහ නවසීලන්ත 11 දෙනාගේ කණ්ඩායම අතර හැමිල්ටන් හි පැවැත්වෙන තුන් දින පුහුණු තරඟය අද නිමා වන විට ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 263ක් රැස් කර තිබුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හනුමා විහාරි ශතකක් වාර්තා කළ අතර, චෙතීෂ්වර් පුජාරා ලකුණු 92ක් රැස් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE