%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92
Friday, 14 February 2020 - 19:29
ක්‍රීඩා ශූරයෙකුට මුදලින් තෑගි
2

Shares
257

Views
පසුගිය වසරේ ඩුබායි හි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනූ එච්.එම්. දිනේෂ් ප්‍රියන්තට රුපියල් ලක්ෂ 42 ක මුදලක් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද සිදුකෙරුණා.

ඒ විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතින්.

මෙම තරඟාවලියේ මීටර් 60 යි දශම 5 යි 9 ක දුරක් හෙල්ල විසිකරමිනුයි දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනු ලැබුවේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE