%22%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E2%80%9D+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%93.+%E0%B7%83%E0%B6%BB%E0%B7%8F+%E0%B6%95%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
Friday, 14 February 2020 - 22:58
"සාන්තුවරයන්ගේ සටන” කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
93

Views
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 86 වැනි "සාන්තුවරයන්ගේ සටන” මහා ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා.

තරගය මාර්තු 06 සහ 07 යන දෙදිනේදී කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර මෙවරත් සාන්තුවරයන්ගේ සටනේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ හිරු TV, SUN FM ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE