%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+21
Saturday, 15 February 2020 - 13:13
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය 21
1

Shares
151

Views
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 21 වන දා සිඞ්නි නුවර දී ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරඟයෙන් ආරම්භ වනවා.

එම තරගාවලියේ පෙරහුරු තරඟ අද ආරම්භ වන්නේ ඕස්ටේ්‍රලියානු සහ කොදෙව් කාන්තා කණ්ඩායම් අතර තරඟයෙන්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ හෙට දකුණු අප්‍රිකාව සමඟ පෙරහුරු තරඟයකට සහභාගි වන අතර, ප්‍රධාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය ලබන 22 වන දා පර්ත් නුවර දී පැවැත්වෙන්නේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිළ සමඟයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE