%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 17 February 2020 - 13:25
කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙයි
2

Shares
333

Views
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දු වාර 22 ක් අවසානයේ කඩුලු 3 ක් බිඳ වැටී ලකුණු 116 ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE