%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 17 February 2020 - 19:42
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනී
4

Shares
506

Views
සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවති එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලූ දෙකක ජයක් අත් කර ගැනීමට සමත් වුණා.

කොදෙව්වන් පන්දු වාර 43යි පන්දු 4කදී සියළු දෙනා දැවී ලකුණු 282ක් රැස් කළ අතර ඩැරන් බ්‍රාවෝ ශතකයක් රැස් කළා.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ පන්දු වාර 47යි පන්දු 3කදී කඩුලූ 8ක් දැවී ලකුණු 283ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

උපුල් තරංග ලකුණු 120යි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE