%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+04+%E0%B6%9A%E0%B7%8A
Tuesday, 18 February 2020 - 19:43
අයි.සී.සී. යෙන් අලුත් තරඟාවලි 04 ක්
5

Shares
665

Views
2023 වසරේ සිට 2031 දක්වා කාලසීමාව තුළ රටවල් 10 බැගින් සහභාගිවන විස්සයි විස්ස සහ එක්දින ශූරතා තරගාවලි හතරක් පැවැත්වීමට අයි.සී.සී.ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 සහ 2028 වර්ෂවල විස්සයි විස්ස ශූරතා පැවැත්වෙන අතර,  2025 සහ 2029 වසරවලදී එක්දින ශූරතා තරගාවලි පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.   

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE