%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%92
Wednesday, 19 February 2020 - 7:19
මලල ක්‍රීඩාවෙන් ලක්මව රනින් සරසන්න ඔලිම්පික් සිහිනය දකින දිරිය දියණිය ඩිල්ෂි
1

Shares
142

Views
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නිමා වුණේ ශ්‍රී ලංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ රනින් නිමා වූ තරගාවලියක් ලෙසටයි.

වසර ගණනක් පුරා ඉන්දියාව සන්තකයේ තිබු මලල ක්‍රීඩා ආධිපත්‍යය යළි ලක් මව ඉදිරියේ ලියා වෙන්කර දෙන්නට අපේ දිරිය දු පුතුන්ට හැකි වුනා.

එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනූ ක්‍රීඩිකාව බවට පත් වුණේ රන් පදක්කම් ත්‍රිත්වයකින් ලක්මව ගෙල සැරසූ ඩිල්ෂි කුමාරසිංහයි.

කාන්තා මීටර් 400 සහ මීටර් 800 රන් පදක්කම් දිනාගත් ඩිල්ෂි අවසන් වටයේ සිය අසම සම ධාවනයෙන් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙමින් තිබු මීටර් 400 සහය ඉසව්වේ රන් පදක්කමත් යළි මෙරටට දිනා දුන්නා.

දෙපයේ සවියට නොදෙවෙනි හිතේ සවියෙන් පමණක් හෙට දින ජයගන්නට සැරසෙන ඩිල්ෂිගේ ජිවිත කතාව නම් කිසිසේත්ම සුන්දර නැහැ.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE