ICC යට ඉන්දීය පාලක මණ්ඩලය එරෙහි වෙයි

Wednesday, 19 February 2020 - 8:11

ICC+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර ඇති නවතම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ කාලසටහන සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

එමගින් දැක්වෙන්නේ කණ්ඩායම් කිහිපයක් සහභාගි වන තරගාවලි සංවිධානයට පෙර කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරඟ පිළිබද වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

2023 සිට 2031 දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ කාලසටහන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.