%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7
Wednesday, 19 February 2020 - 13:26
දෙවන පුහුණු එක්දින තරඟයේ නායකත්වය ලහිරු තිරිමාන්නට
1

Shares
164

Views
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන පුහුණු එක්දින තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ලහිරු තිරිමාන්න නම් කර තිබෙනවා.

තරඟය කටුනායකදී හෙට පැවැත්වීමට නියමිතයි.

පළමු පුහුණු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවේ කඩුලු 2 කින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පළමු එක්දින තරඟය ලබන සෙනසුරාදා එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE