%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Thursday, 20 February 2020 - 8:46
දෙවන පුහුණු තරගය අද
80

Views
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙවන එක්දින පුහුණු තරගය කටුනායකදී අද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ළහිරු තිරිමාන්නයි. 

දෙරට අතර පළමු එක්දින තරඟය අනිද්දා  පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE