%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+79%2F3%E0%B6%BA%E0%B7%92
Friday, 21 February 2020 - 8:37
ඉන්දියාව 79/3යි
61

Views
ඉන්දියාව සහ නවසීලන්තය අතර වෙල්න්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය වන අද දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 79ක් ලබා සිටිනවා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE