%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Friday, 21 February 2020 - 13:34
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
1

Shares
136

Views
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වනවා.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලියට රටවල් 10ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්වීමට නියමිතයි.

සිඩ්නි නුවර දී අද පළමු තරඟය පැවැත්වෙන්නේ වත්මන් ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි.

ඒ කාණ්ඩය යටතේ තරඟ කරන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අනිද්දා පැවැත්වෙන්නේ නවසීලන්තය සමඟයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE