%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Saturday, 22 February 2020 - 8:19
ශ්‍රී ලංකා - කොදෙව් එක්දින සටන අද ඇරඹේ
96

Views
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර, පළමු එක්දින තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

අද තරඟය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිළේ පුහුණුකරු මිකී ආතර් සඳහන් කළේ ශ්‍රී ලංකාව තවදුරටත් ආරක්ෂිත ක්‍රීඩා විලාසයක් අනුගමනය නොකරන බවයි.

කඩුලු ලබා ගැනීමේ අරමුණෙන් ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග යන දග පන්දු යවන ක්‍රීඩකයන් දෙදෙනාම යෙදවීමට අදහස් කරන බවයි ඔහු කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE