%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
Sunday, 23 February 2020 - 8:30
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට පරදී
72

Views
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම තරගයට ඊයේ මුහුණදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තය වෙතින් කඩුලූ 7ක පරාජයක් ලැබුවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සිය පන්දු වාර විස්ස තුලදී කඩුලූ හතක් දැවී ලකුණු 127ක් රැස් කළ අතර, නවසීලන්ත කාන්තා පිල පන්දු වාර 17යි පන්දු 4 කදී කඩුලූ 3ක් දැවී ලකුණු 131ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE