විස්සයි විස්ස ලෝක කුසලානයත් කල් යන ලකුණු

Friday, 27 March 2020 - 7:53

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ කල් දමද්දී, මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන පිරිමි තරගාවලිය කල් දැමීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම, ක්‍රියාත්මක වෙමින් පැවති ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය සහ නව එක්දින ලීග් තරගාවලිය ද කල් දැමීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වන බව සඳහන්.