ඉන්දියා - ඕස්ට්‍රේලියා තරගය අවලංගු වෙයිද?

Monday, 30 March 2020 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය අවලංගු විය හැකි බවට මත පළවනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියාව දැනට මාස හයක සංචාරක තහනමක් පනවා තිබෙනවා.

මේ හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු විය හැකි බවයි වාර්තා වන්නේ.