කොරෝනා වෙනුවෙන් බට්ලර් කමිසය වෙන්දේසි කරයි - (ඡායාරූප)

Wednesday, 01 April 2020 - 8:13

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ජොස් බට්ලර් පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගයේදී ඔහු හැද සිටි කමිසය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.

එම තරඟයට සහභාගි වූ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ද මෙම කමිසයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

\"\" \"\" \"\"