%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+154%2F1+%E0%B6%BA%E0%B7%92.
Wednesday, 04 April 2012 - 18:57
එංගලන්ත පළමු ඉනිම 154/1 යි.
8

Shares
989

Views


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ, පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද (04)තරගය නිමාවනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන එංගලන්ත කන්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 154 ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 275 ක් පමණයි. මහේල ජයවර්ධන ලකුණු 105 යි.

තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් එහිදී අර්ධ ශතක වාර්තා කළා. ග්‍රැහැම් ස්වෝන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුළු 04 ක් බිඳ හෙළුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :