%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.
Friday, 27 April 2012 - 18:43
මුම්බායි සහ දිල්ලි ගැටේ.
6

Shares
783

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව 36 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් අතර තරගයක් අද (27) පැවැත්වෙනවා. එම තරගයට මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ද දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මහේල ජයවර්ධන ද  ක්‍රීඩා කරනු ඇති. අයි.පී.එල්. තරගාවලියේ මේ වන විට ඉදිිරියෙන් පසුවන්නේ ද දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :