%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Wednesday, 02 May 2012 - 7:38
ඩෙකෑන් සහ දිල්ලි කණ්ඩායම්වලට ජය.
6

Shares
826

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව තරග දෙකක් ඊයේ (01) පැවැත්වුණා. ඩෙකෑන් චාර්ජස් සහ පූනේ වොරියර්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ඊයේ (01) ජයගනු ලැබුවේ ඩෙකෑන්චාර්ජස් කණ්ඩායමයි. රාජස්ථාන් රෝයල් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම් අතර පැවැති තරගය කඩුලූ 6කින් ජය ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය සැකසූ විශේෂාංගය.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :