%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+111+%E0%B6%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.
Thursday, 03 May 2012 - 8:01
ක්‍රිස් ගේල්ගෙන් මීටර් 111 ක හයේ පහරක්.
6

Shares
759

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ දිනයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පංජාබ් කන්ඩායම අතර තරඟය පැවැත්වුණා. තරඟය කඩුලූ 4 කින් ජයග්‍රහණය කිරීමට පංජාබ් කණ්ඩායම සමත්වූ අතර ඊයේ තරඟයේදී බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිස් ගේල් මීටර් 111 ක් දුරට එල්ල කළ 6 පහර තරඟයේ සුවිශේෂීතම අවස්ථාව වුණා. ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන විශේෂාංගය දැන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :