%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Friday, 04 May 2012 - 18:43
සංගක්කාර, මහේල සහ ඩිල්ශාන්ට අවධානමක්.
26

Shares
3,162

Views



2015 දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන් ක්‍රීඩා කිරීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු හිටපු සාමාජික අමල් ද සිල්වා පවසනවා. ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. තේරීම් කමිටු සාමාජිකයින් තරග නැරඹීමට ක්‍රීඩා පිටිය වෙත නොපැමිණීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :