%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 10 May 2012 - 10:39
ක්‍රිස්ගේල් මුම්බායිට එරෙහිව පහරදෙයි.
5

Shares
635

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරඟය කඩුලූ 9 කින් ජයග්‍රහණය කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. එහිදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 82 ක් රැස්කළ අතර ඊට 6 පහර 4 පහර එල්ල කළා. එම තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාගය.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :