%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+65+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.
Wednesday, 16 May 2012 - 18:29
අයි.පී.එල්. 65 වන තරඟය අද.
4

Shares
590

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 65 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර  අද පැවැත්වීමට නියමිතයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මේ වනවිට පෙරමුණ ගෙන සිටින්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි. අද තරඟ වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ස්ථානයේ පසුවන අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE