%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.
Thursday, 17 May 2012 - 19:50
ඔලිම්පික් ගිනි සිළුව හෙට ලන්ඩනයට එයි.
5

Shares
633

Views


ලන්ඩනයේ පැවැත්වෙන 2012 ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික් ගිනි සිළුව හෙට (18) දිනයේ ගී‍්‍රසියේ සිට ලන්ඩනයට ගෙන ඒමට නියමිතයි. ඒ පිළිබඳව සහ ඔලිම්පික් උළෙල සඳහා ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ පවතින සූදානම පිළිබඳව පැහැදිලි කරන ලන්ඩන් හිරු වාර්තාකරු තිසත් රාමනායක.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :