%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Friday, 18 May 2012 - 8:28
පන්ජාබ් සහ බැංගලෝර් කණ්ඩායම්වලට ජය.
6

Shares
731

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව තවත් තරග දෙකක් ඊයේ පැවැත්වුණා. කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවති තරගය ඊයේ පන්ජාබ් කණ්ඩායම ජය ගනු ලැබුවේ කඩුලූ 6 කින්. දිල්ලි ඩෙයා ඩෙවිල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරගය බැංගලෝර් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 24 කින්. අයි.පී.එල් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය සැකසූ විශේෂාංගය.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :