%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
Sunday, 03 June 2012 - 19:11
කාසියේ වාසිය පාකිස්තානයට.
14

Shares
1,736

Views

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද (03) තරගයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග තරගයට සහභාගි නොවීමයි. ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැදවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :