%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Wednesday, 06 June 2012 - 19:11
කණ්ඩායම ගැන මහේල කථා කරයි.
7

Shares
933

Views

සංචාරක පාකිස්ථාන පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට (07) පැවැත්වෙනවා. එය දිවා රාත්‍රී තරඟයක්. හෙට පළමු එක් දින තරගය මෙන්ම, සෙනසුරාදා දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි. එක් දින තරගාවලියේ සමාරම්භක මාධ්‍ය හමුව මහනුවරදී අද (06) පැවැත්වුණු අතර එහිදී හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන අදහස් දැක්වුවා. මහේල කියා සිටියේ තණතිල්ල, කාලගුණය සහ ක්‍රීඩක සංයුතිවල විකල්ප සැලකිල්ලට ගෙන හෙට තරගය සඳහා කණ්ඩායම ඉදිරිපත් කරන බවයි.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :