%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.
Thursday, 07 June 2012 - 18:48
ශ්‍රී ලංකා -පාකිස්තාන තරගයට වැස්සෙන් බාධා.
12

Shares
1,505

Views

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 කදී, කඩුළු 07 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටිනවා. මේ වනවිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තරගය නවතා ඇති අතර, අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය අවස්ථා දෙකකදී අතරමග නතර කරනු ලැබුවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :